උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම් සහ මහවිරු සැමරුම් ගැන ප්‍රශ්න කරන්න රණවිරුවෙක් ජනාධිපති කාර්යාලයට
උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සහ මහවිරු සැමරුම් හේතුවෙන් උද්ගතවී ඇති ගැටලු සම්බන්ධයෙන් රජය නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවට රණවිරුවන් චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනාධිපති කාර්යාලයට පැමැණි රණවිරුවකු විසින් සඳහන් කරන්නේ රටේ සාමය ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කැපවිය යුතු බවයි.
අදාළ වීඩියෝව පහළින්....
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රෝහල්වල ඖෂධ වර්ග 300ක හිඟයක්
බෙදුම්වාදී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන පාර්ශ්ව සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැන ජනපති අනුරට විරෝධය දක්වමින් රණවිරුවකුගෙන් ලිපියක්
යුද්ධයෙන් මියගිය ඥාතීන් සැමරිය යුතුතේ නීත්‍යානුකූලවයි... ත්‍රස්ත සංවිධානයක් ප්‍රවර්ධනය කරමින් නොවෙයි - උවිඳු කියයි.... උතුරේ සරුවටම මහවිරු සැමරුම් සරුවටම සිදුවුනේ මෙහෙමයි (වීඩියෝ)
රුසියාවේ නව මිසයිලය උල්කාපාතයක් සමඟ පුටින් සංසන්දනය කරයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයට පුද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ... චීන ආයෝජන 'සුදු අලි' නොවේ - කොළඹ චීන තානාපති මාධ්‍ය අමතමින් කියයි
ආපදා තත්ත්වය පහව යනවිට ලක්ෂ 3කට ආසන්න ගොවිබිම් ප්‍රමාණයක් විනාශ වේවි... ගොවීන්ට කඩිනමින් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් හදන්න - ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
උතුරු සහ නැගෙනහිර දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීමට විග්නේශ්වරන්ගෙන් අලුත් සන්ධානයක්
මහ වැසි මැද ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චියේ...
අයවැය ඉදිරිපත් කරන තෙක් IMF සිව්වැනි වාරිකය ප්‍රමාදයි - මහ බැංකු අධිපති කියයි
පොහොර සහනාධාරය ප්‍රමාදයි... චෝදනාව පිළිගන්නවා... දවස් දෙකෙන් විසඳන්න බැහැ - නාමල් කරුණාරත්න
ආණ්ඩුවට මේ ජනවරම ලැබුනේ බෙදුම්වාදයට පක්ෂ වීමට නොවෙයි... රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමටයි - ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමගමේ, ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සංගමයේ සභාපති ජනක විජයපතිරත්න (වීඩියෝ)
යහපාලන කාලයේදී වත් මෙවැනි ආකාරයෙන් මහවිරු සැමරුම් සිදුවුනේ නැහැ... ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙහෙම ද? - නීතිඥ මනෝජ් ගමගේ
ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන හරියටම කියන්න බැරිලු - සල්ලි අච්චු ගැසීම ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්
ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවේ... රනිල්ගේ වැල්පාලමේම මේ ආණ්ඩුවත් යනවා නම් පුනරුදයේ නිර්මාතෘ රනිල් විය යුතුයි - විමල් වීරවංශ (වීඩියෝ)
ජනපති අනුරට හමුවෙලා තියෙන්නේ දෙකොනත් එක්ක මැදත් පත්තුවුනු විලක්කුවක්... ජනවරම නිවැරදිව කියවා නොගත්තොත් සියල්ල වෙනස් වේවි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්