225ට විතරක් රට ගොඩනගන්න බැහැ... මාලිමාවේ ශාකා සමිතිවලට හැමෝම සහභාගිවිය යුතුයි - නලින් හේවගේ
ආණ්ඩු බලය ලබා ගත්තේ 225 දෙනාට පමණක් රට ගොඩනැගීමට හැකි යයි කල්පනා කර නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කරයි.
ගාල්ල ප‍්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ තමන් විශ්වාස කරන ලද්දේ සෑම ගමකම පිහිටා ඇති තම පක්ෂයේ ශාඛා සමිති 13,000 බවයි.
එළඹෙන මාසයේදී එම ශාඛා ගමේ ශාඛා සමිති කැඳවන බවත් ඒ සඳහා ගමේ සියලු දෙනාම සහභාගි විය යුතු බවත් ඔහු එහිදී කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අයවැය ඉදිරිපත් කරන තෙක් IMF සිව්වැනි වාරිකය ප්‍රමාදයි - මහ බැංකු අධිපති කියයි
පොහොර සහනාධාරය ප්‍රමාදයි... චෝදනාව පිළිගන්නවා... දවස් දෙකෙන් විසඳන්න බැහැ - නාමල් කරුණාරත්න
ආණ්ඩුවට මේ ජනවරම ලැබුනේ බෙදුම්වාදයට පක්ෂ වීමට නොවෙයි... රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමටයි - ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමගමේ, ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සංගමයේ සභාපති ජනක විජයපතිරත්න (වීඩියෝ)
යහපාලන කාලයේදී වත් මෙවැනි ආකාරයෙන් මහවිරු සැමරුම් සිදුවුනේ නැහැ... ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ මෙහෙම ද? - නීතිඥ මනෝජ් ගමගේ
ජනපති අනුර අත්සන් කල මුදල් නෝට්ටු එන දවස ගැන හරියටම කියන්න බැරිලු - සල්ලි අච්චු ගැසීම ගැන මහ බැංකු අධිපතිගෙන් අනාවරණයක්
ඓතිහාසික වශයෙන් පැමිණි සංස්කෘතිකාංගවල ගෙල සිඳලීම පුනරුදය නොවේ... රනිල්ගේ වැල්පාලමේම මේ ආණ්ඩුවත් යනවා නම් පුනරුදයේ නිර්මාතෘ රනිල් විය යුතුයි - විමල් වීරවංශ (වීඩියෝ)
ජනපති අනුරට හමුවෙලා තියෙන්නේ දෙකොනත් එක්ක මැදත් පත්තුවුනු විලක්කුවක්... ජනවරම නිවැරදිව කියවා නොගත්තොත් සියල්ල වෙනස් වේවි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
උතුරේ වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - එස්. මනෝරංජන්
දෙමළ නිජභූමියෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම ඇරඹුනා - ටැමිල් ගාඩියන් (නොවැම්බර් 20)
‘ෆෙංගල්’ ප්‍රචණ්ඩ වෙයි... අවදානයෙන් සිටින්නැයි කාලගුණයෙන් දැනුම් දෙයි
නිධන් හාරන්න නියෝග කළේ නැහැ - අධිකරණය කියයි
“මේක අපේ ආණ්ඩුව අපි තමයි විදුලි බල මණ්ඩලයේ පාලකයෝ. ලංවිමය ඇතුලට ජාතික ජනබලවේගයට මුවා වෙලා රිංගා ගෙන ඉන්නා නරි කනෙන් ඇදලා එළියට දානවා.” – ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල්
අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
තහනම් සංවිධාන සැමරුම් හැර දෙමළ ජනයාට සිය මියගිය නෑයන් සැමරීමට රජයෙන් බාධාවක් නැහැ - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස
අද අන්තරේ ශිෂ්‍ය නායකයන් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් උපකුලපතිවරයෙකුට එරෙහිව භාවිත කරණ ලෙස ඉල්ල සිටියේ එද ජේ ආර් ගෙනා මර්ධනීය බලතලයි-හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරණතුංග