ශ්රීධරන්, මහවිරු සතිය අරඹලා
උතුරු නැගෙනහිර පළාත් ජනතාව විසින් යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිපත් කරමින් සිදු කරනු ලබන මහවිරු දින සැමරුම් සතිය ඊයේ (නොවැ. 21) ආරම්භ විණි.
මහවිරු දිනයේ අවසන් දිනය ලබන 27 වන දා පැවැත්වීමට නියමිත අතර උතුරු නැගෙනහිර පළාත්වල ස්ථාන රැසක ඊයේ මහවිරු සැමරුම් පවත්වා තිබිණි.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී සිවඥානම් ශ්රීධරන්ගේ ප්රධානත්වයෙන් කිලිනොච්චිය පෙරිය පරන්තන් ප්රදේශයේදී මහවිරු සැමරුම් උත්සවයක් පැවති අතර එහිදි යුද්ධයේදි මිය ගිය පිරිස් සිහිපත් කරමින් මන්ත්රීවරයා විසින් පුෂෝපහාර හා අලෝක පුජා පවත්වනු ලැබීය.
1982 නොවැම්බර් මස 27 වන දා යුද ගැටුම්වලින් එල්ටීටීඊ ක්රියාකාරිකයෙකු වූ ලුතිනන් සංකර් නැමැත්තා යුද්ධයේදී මරණයට පත් වූ පළමු එල්ටීටීඊ සාමාජිකයා වශයෙන් මිය ගිය අතර ඔහු සිහිපත් කිරීම වෙනුවෙන් 1989 වසරේ නොවැම්බර් මස 27 වන දා මුලතිව් නිත්තකෙයිකුලම කැළෑවේදී පළමු මහවිරු දින සැමරුම පවත්වා තිබිණි.
- ලක්ෂ්මි ජයකොඩි (මව්බිම)
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්රවාහන කේන්ද්රස්ථානයක් බවට..