විපක්ෂ නායක ලෙස යළි සජිත් පත්වෙයි
දහවෙනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා පත්විය.
ඒ විපක්ෂ නියෝජනය කරන වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් සහිත දේශපාලන පක්ෂයේ නායකයා වීම මතයි.
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකයා වශයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා ද පාර්ලිමේන්තුවට නිවේදනයක් මගින් දැනුම් දී තිබින.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතුයි... නැත්නම් අමාරුවේ - දුමින්ද හුළංගමුව කියයි
ඩොලර් එකෙන් පිට පැන්නොත් 100% ක් බදු ගහනවා - ට්‍රම්ප් BRICS රටවලට අනතුරු අඟවයි
සීනි බදු වංචාව ගැන ප්‍රකාශ ගන්න බන්දුල CIDයට කැදවයි.. ෆයිල් අරන්ම එන්න කියයි..
රටේ ඒකීයභාවය සුරැකීම වෙනුවෙන් දිවිපිදූ සහ අබාධිත වූ වීරෝධාර රණවිරුවන් සැමරීමේ වැඩසටහනක් කොළඹ කොටුවේ දී
63න් විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යාමේ චක්‍රලේඛය ප්‍රමාදයි... විශේෂඥ වෛද්‍යවරුන් 200ක් අකාලයේ විශ්‍රාම යන්න හදයි
යාපනයේ තරුණයින් බලහත්කාරයෙන් යුක්රේන ගැටුමට සම්බන්ධ කළේ යැයි පලවන පුවත් වාර්තා පදනම් විරහිතයි- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
හන්ටර් පුතුට ජනාධිපති බයිඩන් තාත්තාගෙන් ජනාධිපති සමාව
ආණ්ඩුව අභියෝග සඳහා මුහුණ දීමේ දී පරිණත නැහැ... කරන වැඩ නිසා අපටත් ඉන්න විදිහක් නැහැ - මාලිමාවේ නිර්මාල් දේවසිරි
මගේ පාරෙම අනුර යන එක ගැන සතුටුයි - රනිල් කියයි
ඉන්ධන මිල අඩු වැඩි වෙයි... ඔක්ටේන් 92 පෙට්‍රල් රුපියල් 02කින් අඩු වෙද්දී ලංකා සුදු ඩීසල් රුපියල් 03 කින් වැඩි වෙයි
ආරක්ෂක අංශ සතුව පවතින උතුරේ පෞද්ගලික ඉඩම් නිදහස් කරනවා - ආරක්ෂක ලේකම්
ජපානය, ලංකාවේ අලුත් ව්‍යාපෘති අරඹන්නේ රටේ ආර්ථික තත්ත්වය බලලලු
රෝහල්වල ඖෂධ වර්ග 300ක හිඟයක්
බෙදුම්වාදී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන පාර්ශ්ව සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැන ජනපති අනුරට විරෝධය දක්වමින් රණවිරුවකුගෙන් ලිපියක්
රුසියාවේ නව මිසයිලය උල්කාපාතයක් සමඟ පුටින් සංසන්දනය කරයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයට පුද්ගලික න්‍යාය පත්‍රයක් නැහැ... චීන ආයෝජන 'සුදු අලි' නොවේ - කොළඹ චීන තානාපති මාධ්‍ය අමතමින් කියයි