ඊළඟ කන්නයේ සිට සහල් ඇටයක්වත් පිටරටින් ගෙන්වන්නේ නෑ... මේ කන්නයේ ගෙන්නන්න වෙනවා - නාමල් කරුණාරත්න
ඊළඟ කන්නය වන විට මෙරට ගොවියාගේ බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉටු කරන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.
සහල් විදේශයන්ගෙන් ආනයනයට තමන් අදටද විරුද්ධතාවය පළ කරන බවද ඔහු කියා සිටී.
මෙම ගැටළු නිරාකරණයට ආණ්ඩුවක් ලෙස බොහෝ උත්සාහ ගත් බවද පැවසූ ඔහු ආණ්ඩුව බලයට පත් වන විට රජයේ ගබඩාවල වී ඇටයක්වත් නොතිබූ බවද කියා සිටී.
මහා පරිමාණ මෝල් හිමියන් සමග සාකච්ඡා වට කීපයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්ද පැවැත්වුණු බව පැවසූ ඔහු ඉන් ද විසඳුමක් නොලැබුණු නිසා එම තත්ත්වයන් පාලනය කිරීම සඳහාද ක්‍රියාමාර්ග ගත යුතුව තිබූ බවද හෙතෙම පෙන්වා දෙයි.
ඊළඟ කන්නයේ සිට සහල් ඇටයක්වත් පිටරටින් ගෙන්වීමට අවශ්‍ය නොවනු ඇති බවද පැවසූ සංචාරක කර්මාන්තයට අදාළ සහල් වර්ග පමණක් ආනයනය කිරීමට සිදුවනු ඇති බවද කියා සිටියේය.
පසුගිය කාලවලදී සහල් පිටරටින් ගෙන්වීම හේතුවෙන් රුපියල් බිලියන 15ක් ඉක්මවූ මුදලක් රටට පාඩු කර ඇති බවත් ඒ වෙනුවෙන් විශේෂ පරීක්ෂණ ආරම්භ කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..