සජබ ජාතික ලැයිස්තු මන්ත්රි ධුරයක් මද්දුමබණ්ඩාරට... ඉතිරි මන්ත්රී ධුර ගැන තවමත් තීරණයක් ගෙන නැහැලු
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්රි ධුර පහෙන් එක් මන්ත්රි ධුරයක් සඳහා සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පළමුව පත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.
ඉතිරි මන්ත්රි ධුර හතර පසුව වරින් වර ප්රකාශයට පත්කරන බව සජබ ජ්යෙෂ්ඨයෙක් පවසා තිබේ.
සමගි ජන බලවේගයට හිමි ජාතික ලැයිස්තු මන්ත්රි ධුර සඳහා සුදුස්සන් නම් කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය තුළ දීර්ඝ සාකච්ඡා ඇති වී ඇති බවද එම ජ්යෙෂ්ඨයා සඳහන් කරයි.
ඒ අනුව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පෙරේදා (18දා) එම සන්ධානයේ හවුල්කාර පාර්ශ්වයන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් කිහිපදෙනකු හමුවී සාකච්ඡා කර ඇති බවත් වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..