රට බේරා ගන්න රනිල් සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවලු
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු ආසනයෙන් මෙවර පාර්ලිමේන්තුව සඳහා ද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ පැමිණිමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව, මෙවර මැතිවරණයෙන් ජන්ද 500,835ක් ලබා ගෙන ආසන 3ක් සහ ජාතික ලැයිස්තු මන්ත්රී ධූර 2ක් ලබා ගත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ධූරයක් ලබා ගන්නා අයෙකු ඉල්ලා අස්වීමට නියමිත බව ද එම සන්ධානයේ අභ්යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ය.
මෙලෙස පාර්ලිමේන්තු මන්ත්රී ධූරයේ දිවුරුම් ලබා දීමෙන් අනතුරුව එක් මන්ත්රීවරයෙක් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වන මන්ත්රී ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ පැමිණීමට නියමිත බව එහි ජ්යෙෂ්ඨ සමාජිකයෙක් පැවසීය.
ඒ අනුව, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු ආසනය සඳහා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවුණු, ජාතික ලැයිස්තුවේ නොසිටිය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.
රට යම් කිසි අයුරකින් නැවැත අර්බුදකාරී තත්ත්වයකට පත්වුවහොත් රට බේරා ගැනීමට පාර්ලිමේන්තුව තුළ අත්දැකීම් සහිත නායකයෙකු සිටිය යුතු බැවින් මෙම තීරණය ගැනීමට නියමිත බව ද ඔහු වැඩිදුරට ත් පැවසුවේය.
- මව්බිම
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..