හිටපු මැති ඇමැතිවරු හා ප්‍රකට චරිත රැසක් ගෙදර යැවූ මහ ඡන්දය
ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මෙවර මහ මැතිවරණය සඳහා තරග කළ මැති ඇමැතිවරුන් රැසක් පරාජයට පත්ව ඇත.
හිටපු මැති ඇමැතිවරුන් වූ රමේෂ් පතිරණ, මහින්ද අමරවීර, කංචන විජේසේකර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු, ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, දිලුම් අමුණුගම, රොෂාන් රණසිංහ, රංජිත් සියඹලාපිටිය, අනුර ප්‍රියදර්ශන යාපා, පවිත්‍රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, ජානක වක්කුඹුර, සුසිල් ප්‍රේමජයන්ත, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, වඩිවේල් සුරේෂ්, ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලුත්ගමගේ, කෝකිලා ගුණවර්ධන, තිස්ස අත්තනායක, අශෝක් අබේසිංහ, නිපුණ රණවක, ප්‍රේමලාල් ජයසේකර, අරුන්දික ප්‍රනාන්දු, නිමල් ලන්සා, ජොන්ස්ටන් ප්‍රනාන්දු, තාරක බාලසූරිය, සාරතී දුෂ්මන්ත, අසංක නවරත්න, ඩී. බී. හේරත්, ඉන්දික අනුරුද්ධ, දුමින්ද දිසානායක, සංජීව එදිරිමාන්න, එස්. එම්. චන්ද්‍රසේන, රෝහණ දිසානායක, අජිත් රාජපක්‍ෂ, අංගජන් රාමනාදන්. ඩග්ලස් දේවානන්දා, රාජිත සේනාරත්න, විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත, එම්. ඒ. සුමන්තිරන්, මොහාන් ප්‍රියදර්ශන, ඉසුරු දොඩංගොඩ, චන්දිම වීරක්කොඩි, බුද්ධික පතිරණ, ඉරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන්, ජගත් කුමාර, උදය ගම්මන්පිල යන අය මෙවර පරාජයට පත්ව ඇත.
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්‍රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්‍ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්රකාශයක්..