
ප්‍රශ්න පත්‍රයේ මාලිමාවට සම්බන්ධ ප්‍රශ්න පහක් තිබීම ගැන විශාල ගැටලුවක් කරගන්න එපා - ස්ටාලින් කියයි
මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට බෙදා දී ඇති පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න 5ක් ඇතුලත් වීම විශාල ගැටලුවක් කර ගතයුතු නැතැයි ලංකා ගුරු සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ වාර විභාගවල ප්‍රශ්නපත්‍ර කලාප අධ්‍යාපන කාර්යාල හරහා ලබා දෙන්නේ නම් මෙවැනි ගැටලු ඇති නොවනු ඇති බවයි.
නිසි ක‍්‍රමය අනුව පළමු වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය පාසලෙනුත්, දෙවැනි වාරයේ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සහ තෙවැනි වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබා දිය යුතු බවද හෙතෙම පෙන්වා දෙයි.
ඉන් බැහැරව එම ක්‍රියාවලිය කරන්නේ නම් එහි වගකීම ප්‍රශ්න සෑදූ ගුරුවරුන්ට පවරන්නේ නැතුව අධ්‍යාපන බලධාරීන් බාර ගත යුතු බවද ලේකම්වරයා තව දුරටත් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
