
අපිට හෙලිකොප්ටර් ඇලජික් නැහැ... අවශ්‍ය නම් පාවිච්චි කරනවා - ඇමැති විජිත කියයි
තම ආණ්ඩුවට හෙලිකොප්ටර් ඇලජික් නැති බවත් කිසියම් අවශ්‍යතාවයක් ඇත්තේ නම් හෙලිකොප්ටර් භාවිතා කරන බවත් ඇමැති විජිත හේරත් මහතා සඳහන් කරයි.
තමන් හෙලිකොප්ටර භාවිතා නොකරන බවක් පවසා නැතැයි ද පවසන ඔහු විපක්ෂයේ සිටියදී ගම්වතුර සුනාමි වැනි අවස්ථාවන්හි හෙලිකොප්ටරවල ගමන් කළ බවද ඔහු කියා සිටී.
නමුත් පසුගිය ආණ්ඩු වල ජනාධිපති එක යානයක, උපදේශ කළා තවත් හෙලිකොප්ටරයක, ආරක්ෂක ප්‍රධානීන් තවත් යානයක ගිය බවත් හෙතෙම පෙන්වා දෙයි.
තම ආණ්ඩුවේ කිසිවකු එසේ ගුවන් යනා භාවිතා නොකරන බවත් හෙතෙම කියා සිටියි.
නෙත් ගුවන් විදුලි සේවය සමඟ සාකච්ඡාවකදී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
