
අධ්‍යාපන ලේකම්ගෙන් WhatsApp ගැන චක්‍රලේඛයක්
පාසල් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී WhatsApp වැනි සන්නිවේදන මාධ්‍ය අධ්‍යාපන කටයුතු සදහා නොව සන්නිවේදන කටයුතු සඳහා පමණක් භාවිතා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ජේ.එම්.ටී. ජයසුන්දර මහත්මිය චක්‍රලේඛයක් මගින් සියලුම විදුහල්පතිවරුන් හා අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී ඇත.
කොවිඩ් වසංගතය හමුවේ භාවිත කළ අයුරින් වර්තමානයේ එය භාවිතා නොකරන ලෙස ද අධ්‍යාපන කටයුතු සදහා වෙන්කර ඇති පාසල් කාලය තුළ ඉගැන්වීම් කටයුතු සිදු කරන ලෙස ද ඉල්ලා සිටී.
තාක්ෂණික පහසුකම් නොමැති දරුවන් අපහසුතාවයට පත් නොවන ලෙස සන්නිවේදන මාධ්‍ය භාවිතා කරන ලෙස ද එසේ නොමැතිව දරුවන් මානසික පීඩනයට පත් වන ලෙස එම මාධ්‍ය භාවිතා කළහොත් විනයානුකූලව දැඩි පියවර ගන්නා බව ද අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
