
කොළඹ දිස්ත්‍රික්කයේ වල්ගම - දියගම මාර්ගයේ කිලෝමීටර් 7ක් හදන්න මාගා සමාගමට රුපියල් බිලියන 2.44 ක කොන්ත්‍රාත්තුවක්... වත්මන් ආණ්ඩුවත් පරණ පාරේම ද?
කොළඹ දිස්ත්‍රික්කයේ වල්ගම - දියගම මාර්ගය කිලෝමීටර් 7ක් වැඩිදියුණු කිරීම සඳහා මාගා සමාගමට රුපියල් බිලියන 2.44 ක කොන්ත්‍රාත්තුවක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.
මෙම මාර්ගය ඉඩම් පවරා ගනිමින් අලුතෙන් ඉදිවන මාර්ගයක් නොවන බවද, සිදුවන්නේ තිබෙන පාරක් පුළුල් කිරීමක් පමණක් බවද වාර්තා වේ.
රුපියල් බිලියන 2.44 ක් කිලෝමීටර් 7ක් වෙනුවෙන් වැය කිරීමේ දී කිලෝමීටරයකට වියදම රුපියල් මිලියන 348.5 ක් වන බවත් පෙන්වා දෙන ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව පවසන්නේ එම මුදල අධික වියදමක් බවත්, පරණ පුරුදු ලෙසින්ම වත්මන් ආණ්ඩුවත් මාර්ග සංවර්ධනයෙන් ගසාකෑමට සැරසෙනවා දැයි සැක පහළවන බවත් ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
