
නිල නිවාස බාර නොදුන් හිටපු මැති ඇමතිලා මෙන්න...
හිටපු මැති ඇමතිවරුන් භාවිත කළ රජයට අයත් නිල නිවාස 04ක් මෙතෙක් නිසි ලෙස රජයට බාරදී නොමැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.
හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන සනත් නිශාන්ත සහ මොහාන් ද සිල්වා යන මහත්වරුන් නිසි ලෙස නිල නිවාස මෙතෙක් බාරදී නොමැති බවත්, හිටපු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ යන මහත්වරුන් මෙතෙක් නිසි ලෙස නිල නිවාස බාරදී නොමැති බව එම අමාත්‍යාංශය පවසයි.
මොහාන් ද සිල්වාට අයත් නිල නිවාසය අද දිනය අවසන් වීමට පෙර බාර දෙන බව දැනුම්දී ඇතිබවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසන්නේ.
සනත් නිශාන්ත මහතා රැදීසිටි නිල නිවාසය (06) වනවිට බාර දෙන ලෙස ඔහුගේ බිරිදට දැනුම් දී ඇති අතර, ආර්.සම්බන්දන් මහතා භාවිතා කර නිල නිවසද කඩිනමින් බාර දෙන ලෙස දැනුම් දී ඇතිබව එම අමාත්‍යාංශය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
