විදුලිබල මණ්ඩලේ විකිණිල්ල නැවතිලා... පනත සංශෝධනය කිරීමට යයි
නව ජනාධිපතිවරයාට ලැබුණු සමාජ පරිවර්තන ජනවරමට අනුව බලශක්ති ක්ෂේත්රයට නිසි ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය කියා සිටියේ රජය සතු විදුලිබල අංශයේ වත්කම් පෞද්ගලීකරණය නොකර මහජන සහ පාර්ශ්වකරුවන්ගේ පුළුල් උපදේශන ඔස්සේ විදුලිබල පනත සංශෝධනය කිරීම හරහා මුල පිරීම් කිහිපයක් සිදුකිරීමට නියමිත බවයි.
ස්වාධීන පද්ධති ක්‍රියාකරු (ISO) සහ නොබැඳි ජනනය, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ බලපත්‍රලාභීන් ස්ථාපිත කර ඇති ශක්තිමත් තනි ගැණුම්කරුවන්ගේ වෙළඳපොළක් යටතේ ඉදිරි වසර පහ තුළ කලාපයේ අඩුම විදුලි පිරිවැය ළඟා කර ගැනීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.
බලශක්ති අමාත්‍යාංශය විසින් ගනු ලබන ඉදිරි වැඩපිළිවෙළ සඳහා සියලු දෙනාගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමට සෑම තරාතිරමකම සේවකයන් නියෝජනය වන පරිදි කමිටුවක් පිහිටුවීමට ද යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ පිළිබඳ අන්තර්ජාලය ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 ඔක්තෝබර් 23 වැනි දින ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්යක්ෂ මණ්ඩලය විසින් සමස්ත කාර්ය මණ්ඩලය සඳහා පවත්වන ලදී.
“වෙනස්වීම පොදු යථාර්ථයක්; ඕනෑම ආයතනයකට කාලෝචිත වෙනස්කම් අත්‍යවශ්‍යයි. සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට, පාරිභෝගික තෘප්තිය ඉහළ ප්රමිතීන් පවත්වා ගැනීමට, සංවිධානයට සාධාරණ ලාභ ඉපැයීමට, සමාජ ආර්ථිකයට ඉහළ ප්රතිලාභ සහතික කිරීමට සහ සේවකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඕනෑම ආයතනයකට වරින් වර ඇගයීම් සහිත විධිමත් ආයතනික ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍යයි.” යනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි