ආරුගම්බේ ප්‍රහාර සැලසුම කුමන ආකාරයේ එකක්දැයි තාම පරීක්ෂණවලින් හෙළිවී නැහැ - ඇමැති විජිත කියයි
මාලදිවයින් ජාතිකයකු හා ලාංකිකයන් පස් දෙනකු ඇතුළු සැකකරුවන් හයදෙනකු ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පරීක්ෂණවලින් මෙය මොන ආකාරයේ සැලසුමක්ද යන්න පිළිබඳව තවමත් කරුණු හෙළිවී නොමැති බවත් මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා පවසයි.
ඉකුත් (01 දා) පැවති බියගම ව්‍යාපාරික හමුව අමතමින් විජිත හේරත් මහතා මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැති විජිත හේරත් මහතා මෙසේද පැවසීය.
“පරීක්ෂණවලින් අපට තාම කියන්න බැහැ. මේක කොයි වගේ සැලසුමක්ද, උත්සහයක්ද කියලා. සමහර පුවත්පත්වල තිබුණා අන්තවාදී උත්සාහයක් නොවෙයි මේක අපරාධ උත්සාහයක් කියලා. එහෙම කියන්න තාම කරුණු නැහැ. අත්අඩංගුවට ගත්ත හය දෙනාගෙන් ලබාගත් තොරතුරුවලින් එහෙම නිගමනය කරන්න පුළුවන් කමක් නැහැ.
යම් අනතුරක් ගැන තොරතුරු ලැබුණාම රටේ ජනතාවගේ ආරක්ෂාව සැලසීම අපේ වගකීමයි. අපි ජාතික ආරක්ෂාව තහවුරු කරලා විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි