ඇමරිකානු එක්සත් ජනපද රජය විසින් ප්රදානයක් ලෙස ශ්රී ලංකාවට ලබාදෙනු ලැබූ ශ්රී ලංකා ගුවන් හමුදාවේ නිරීක්ෂණ ගුවන් යානා සංචිතයට එක්වන නව බීච් ක්රාෆ්ට් කින්ග් එයාර් 360ER (Beachcraft King Air360 ER {Extended Range) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය පිළිගැනීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත මහතා, ශ්රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්, ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඇමරිකානු එක්සත් ජනපද නාවික හමුදාවේ පැසිෆික් බලඇණියේ ආඥාපති අද්මිරාල් ස්ටීවන් කෝලර් මහතා (10දා) කටුනායක ශ්රී ලංකා ගුවන් හමුදා කඳවුරේ දී එක්වූහ.
එක්සත් ජනපද ආණ්ඩුව ඩොලරය, මුදල් හුවමාරු මාධ්යයක් හෝ වටිනාකම් ගබඩාවක් ලෙස සේවය කරනවාට වඩා යුද ආයුධයක් ලෙස භාවිත කන බව සම්මානලාභී ඇමරිකානු ආර්ථික විද්යාඥ සහ රාජ්ය ප්රතිපත්ති විශ්ලේෂක ජෙෆ්රි සැක්ස් පවසයි. සැක්ස් ඊයේ(10) BRICS මුදල් ඇමතිවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමකට වීඩියෝ සබැඳියක් ඔස්සේ කළ සිය දේශනයේදී මෙලෙස ප්රකාශ කළේය. මෙම මස අගදී කසාන්හි පැවැත්වෙන BRICS 2024 සමුළුවට පෙර ජාත්යන්තර මූල්ය හා මූල්ය පද්ධතිය වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට මුදල් ඇමතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් මොස්කව්හිදී මෙලෙස රැස්ව සිටියහ.

ජිනීවා නුවර පැවැත්වෙන 57 වැනි මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාව වන 51/1 යෝජනාව තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා වන යෝජනාව ප්රතික්ෂේප කිරීමට වර්තමාන රජය ක්රියා කිරීම ඉතා යහපත් දෙයක් බවත්, මෙය ප්රතික්ෂේප කිරීම පමණක් නොව ඒ සදහා යාන්ත්රණයක් ද සකස්කරගත යුතු බවත් මහාචාර්ය, නීතිඥ ප්රතිභා මහානාමහේවා මහතා පවසයි.
ප්රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..
යුරෝපයේ මහා පරිමාණ සංක්රමණය: අනාගතයේ දැඩි ජනගහන අර්බුදයක්.. ස්වදේශික ජනතාව සුළුතරයක් වීමේ අවදානමක්..
මහ බැංකු මොනිටරින් බෝර්ඩ් එකේ මූල්ය සමාගම්වල පිල්ලි; සුජාතභාවය ගැන සැකයක්..
කතානායක ජගත් වික්රමරත්නට එරෙහි දෝෂාභියෝගයේ චෝදනා 50 එළියට.. ජනාධිපතිගේ රැකවරණයත් අහිමි වෙයි?
ප්රංශය ගිනිතියන ගැටවුන්ගේ අරගලය සහ ගෝලීය අර්බුදය.. - උවිඳු විජේවීරගෙන් අනාවරණයක්..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සහ කුරුන්දි ඇතුළු පුරාවිද්යා ස්ථාන සම්බන්ධ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී විභාගයට..
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය