
ඉන්දු ලංකා මගී බෝට්ටු සේවාව යළිත්
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව හෙට (ජන. 2) සිට යළිත් ආරම්භ කිරීමට නියමිත ය.
මේ සඳහා පසුගිය 25 වන දා සිට ආසන වෙන් කරවා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබිණි.
ඉන්දියාවේ නාගපට්ටනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෙයි දක්වා වූ මෙම බෝට්ටු සේවය පසුගිය වසරේ ආරම්භ කෙරිණි.
ශිවගංගෙයි මගී ප්‍රවාහන බෝට්ටු සේවා සුබාම් ග්රූප් සමාගමේ සභාපති සුන්දරරාජ් පොන්නුසාමි ප්‍රකාශ කර තිබුණේ, මේ වසරේ මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව 2025 වසරේ සිට සතියට දින හයක කාලයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ය.
ඉන්දියාවේ නාගපට්ටනම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය දක්වා මෙම ගමන් ගාස්තු වශයෙන් රුපියල් 29,100ත් 33,200 ත් අතර මුදලක් වැය වන බව ද එම සමාගමේ සභාපතිවරයා වැඩිදුරට ත් පැවසීය.
මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව භාවිත කරන මගියෙකුට එකවර කිලෝග්‍රෑම් 50ක භාණ්ඩ රැගෙන යාමේ අවස්ථාව හිමිවේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
