මේ දිනවල වඩාත් කතාබහට ලක්ව තිබෙන බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා තම ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ දේශපාලන සමීපත්වයක් පවත්වාගත් දෙපිරිසක් හදිසියේ ”බටලන්ද කොමිසමක්” කරළියට ගෙනෙමින් විරසක වීම පිළිගත හැක්කේ කාහටද? යන්නයි. ඒ සම්බන්ධයෙන් දීර්ඝව කරුණු පැහැදිලි කර ඇති එම ෆේස්බුක් සටහන පහතින් අල් ජසීරා මාධ්‍යවේදියෙකුගේ ප‍්‍රශ්ණ කිරීම මත කරළියට ආ ”බටලන්ද කොමිසම” පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කෙරිනි.එය ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ ගරු කථානායක තුමා හැඟීම්බර වී හඬා වැටුනි.
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..