මියන්මාරයේ සිට රොහින්ග්‍යාවරුන් ලෙස හඳුන්වන පිරිසෙහි අඛණ්ඩව සිදු විය හැකි බවට පුරෝකථනය කෙරෙන නීතිවිරෝධී සමුද්‍රීය පැමිණීම් පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් සහ මිනිස් ජාවාරමට සම්බන්ධ දේශීය නියෝජිතයන් පිළිබඳව විමර්ශනය කරන ලෙස ඉල්ලමින් ජාතික සංවිධාන 36ක අත්සනින් යුතුව ආරක්ෂක විදේශ කටයුතු විදේශ රැකියා සහ ංසචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට සහ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වෙත ලිපියක් යොමුකිරීමට කටයුතු කර ඇත.
හමුදා ඔත්තුසේවා ප්‍රමුඛ සන්නද්ධ හමුදා යොදාගනිමින් පොලීසියේ හා රාජ්‍ය නීති අංශයේ ද ආවරණය ඇතිව ශ්‍රී ලංකා රාජ්‍යය විසින් පසුගිය කාලයේ සිදුකරන ලද රාජ්‍ය අපරාධ කිසිදා හෙළිදරව් නොවනු ඇතිදැ'යි යන සැකය ත්‍රීවෘ කරමින්, ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් ලෙස නම්කර සිටින තිදෙනකුට එරෙහිව තවදුරටත් නීතිමඟින් කටයුතු කරන්නට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස්කර යැවිය හැකි බව ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත දැන්විය යුතුය යි නීතිපති පාරින්ද රණසිංහ පසුගිය ජනවාරි 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම්දී තිබේ.
මුලින්ම රටක් ලෙස 1505 දී පෘතුගීසීන්ට යටත් වූ පසුව ලංදේසීන් සහ ඉංග්‍රීසීන්ට ද යටත් වී වසර 443ක් වැනි දීර්ඝ කාලයක් යටත්වී සිටි ජාතියක් ලෙස 1948 නිදහස ලැබීමෙන් පසු අදටත් නොයෙක් පුද්ගලයන් ඉංග්‍රීසීන්ට තවදුරටත් යටත්වී සිටියා නම් හොඳයැයි පවසන බවත්, එහෙත් වසර 443කට පසුව රට නිදහස් වීමේ දී මෙරට ජනයාගෙන් විදුලිය තිබුනේ සියයට එකක පිරිසකට පමණක් බවත්, නල ජලය තිබුනේ එම සියයට එකක පිරිසගෙනුත් බාගයකට පමණක් බවත්, පාසල් 2000ක් සහ විශ්ව විද්‍යාල තිබුනේ එකක් බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
2025 පෙබරවාරි 3 වන දින, ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති කාර්යාලය වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 95 වන සංවත්සරය සැමරීම සඳහා අනුස්මරණ උත්සවයක් සංවිධානය කළේය.
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ