හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා සිරගත කරමින් ඔහුට සැලකූ ආකාරයෙන් හෙළිවන්නේ ජිනීවාවල රඟදැක්වූ නාටකයේ පිටපත ලියූ පිරිස් සතුටු කිරීම සඳහා ආණ්ඩුව දියත්කර ඇති ක්‍රියාවලිය බවත්, අධිකරණ අමාත්‍යවරයා ඉකුත් දා පැවති රූපවාහිනී වැඩසටහනක දී පවසන්නේ ඩයස්පොරාවේ අපේක්ෂාවන් ඉටුනොකරන්නේ නම් ඊළඟ මැතිවරණය ඔවුන්ට දිනීමට නොහැකි වන බවට සනාථ වන කතාවක් බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ විය.
චීන මුදල් ඒකකයේ (RMB) ජාත්‍යන්තරකරණය පිළිබඳ ඉහළ මට්ටමේ සංසදයක් ඔක්තෝබර් 29 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි, එහිදී ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ රෙන්මින්බි (RMB) හි වර්ධනය වන ගෝලීය භූමිකාව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහ චීනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආර්ථික විද්‍යාඥයින් සහ මූල්‍ය විශේෂඥයින් එක්රැස් විය.
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..