

"ඉරාන ජාතියේ බලය සහ අධිෂ්ඨානය සියොන්වාදී තන්ත්‍රයට අවබෝධ කරදෙන්නේ කෙසේද යන්න සහ ඉරාන ජාතියේ සහ ඉරානයේ යහපත සඳහා කුමක් කළ යුතුද යන්න අපගේ නිලධාරීන් විසින් තීරණය කළ යුතු යැයි " අයතුල්ලා කමේනි පැවෞවේ යැයි "Nour News" පුවත් සේවය වාර්තා කළේය. ඊශ්‍රායලයේ ප්‍රහාරය "අධිතක්සේරු කිරීම හෝ අවතක්සේරු කිරීම නොකළ යුතු" බව කමේනි වැඩිදුරටත් පැවසීය.

කණ්ඩායමේ සාමාජිකත්වය රාජ්‍යයන් නවය ලෙස පවත්වා ගැනීමට ගත් තීරණය සැළකිල්ලට ගනිමින්, බ්‍රික්ස් සංවිධානයට(BRICS) පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව ඉදිරිපත්කළ ඉල්ලුම්පත්‍රය පිළිගෙන නොමැති බවත්, කෙසේවෙතත්, ශ්‍රී ලංකාවට හවුල්කාර සාමාජික රටක් ලෙස එක්වීමට අවසර ලබා දී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ‘සන්ඩේ ටයිම්ස්’ වෙත හෙළිකර ඇත.
ප්‍රධාන පුවත්
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
