භීෂණ සමයේදී තරුණයින් ඝාතනය කිරීමට එවකට තරුණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බවට තොරතුරු වාර්තා වනවා. එවකට බටලන්ද ඇතුළු වධකාගාරවලදී තරුණයින් ඝාතනය කිරීමට ඒ සමයේ හිටපු තරුණ කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සම්බන්ධ බව පවසන්නේ ඉන්ද්‍රාන්ද සිල්වා මහතායි ඔහු රනිල් වික්‍රමසිංහ ඊට සම්බන්ධ වූ අකාරය තම ඇසින් දුටු බවයි පවසන්නේ.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති නව සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැමිණීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කළුතර දිස්ත්‍රික් සංවිධායක ලක්ෂ්මන් විජේමාන්න විරෝධය පළ කළා. කෙසේ වෙතත්, පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී තත්ත්වය සමනය කර ගැනීමට කටයුතු කළ බවයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක්ව දූෂණය කිරීමේ සිද්ධියට විරෝධය පළකරමින් අද (12) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත. ඒ අනුව අද උදෑසන 8 සිට පැය 24ක කාලයක් ඔවුන් මෙම වර්ජනයේ නිරත වේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව ඊයේ (11) පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
ප්‍රධාන පුවත්
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..