දෙවන පරපුර ව්‍යාපාරයේ රණවිරු ජනපවුර විසින් ලබන මස 08 වන දින රණවිරුවන් දඩයම් කිරීමට සුදානමින් ඉදිරිපත් කිරීමට නියමිත ජිනිවා යෝජනා වලට එරෙහිව එකතු කරන ලබන මහජන අත්සන් එකතු කිරීමේ දැවැන්ත වැඩසටහනට සමගාමීව 2025 සැප්තැම්බර් 01 ඊයේ දින උදෑසන 9.00 සිට සවස 5.00 සිට කොටුව දුම්රියපල අසල දී මහජන අත්සන් එකතු කිරීම සිදු කෙරිණි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා, මුදල් ඇමති ලෙස සිය නිල බලය භාවිතාකර ඉකුත් ජූලි 14 වන දින, අංක 2445/02, 2445/03, 2445/04 සහ 2445/05 දරණ විශේෂ ගැසට්පත් 04 ක් නිකුත් කරමින් බ්‍රවුන්ස් ආයෝජන සමාගමේ අනුබද්ධිත සමාගමක් වන සිලෝන් රියල් එස්ටේට් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගමත්, ක්ලෝස්පින් කළමනාකරණ හා සංවර්ධන පුද්ගලික සමාගමත්, අයි.එෆ්.සී. කොළඹ 01 පුද්ගලික සමාගමත්, අයි.සී.සී පෝට් සිටි පුද්ගලික සමාගමත්, කොළඹ වරාය පුරවර ආර්ථික කොමිසමේ ප්‍රතිපාදන යොදා ගනිමින් "වැදගත් ප්‍රාථමික උපායමාර්ගික ව්‍යාපාර" ලෙස නම් කර ඇති බවත්, එම සමාගම් වෙන් වෙන් වශයෙන් කොළඹ වරාය පුරවරයේ නියැලෙන ආර්ථික ක්‍රියාකාරකම් ද ඊට අනුෂංගික රජයේ සහන මාලාව ද එම ගැසට්පත්වල සඳහන්ව ඇති බවත් වෘත්තීය සංගම් පෙන්වා දෙයි.
ප්‍රධාන පුවත්
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..