2022 මාර්තු මාසයේ දී පැවැත් වූ මානවහිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව එරෙහිව ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි එවකට ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ දෙමළ මධ්‍යස්ථ ඩයස්පෝරාව සම්බන්ධකර ගනිමින් එයට විසඳුම් සපයා ගනු ලබන බව යැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා සඳහන් කරයි.
පසුගිය දිනක හිමාලයා ප්‍රකාශනය නමින් දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් හා මෙරට භික්ෂුන් වහන්සේලා හත් නමක් විසින් ඉදිරිපත් කළ ලියැවිල්ල ජනාධිපතිවරයාට මෙන්ම මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමිවරුන්ට ද භාරදී ඇති බවත්, එයට උන්වහන්සේලා එකඟතාවය පළ කර ඇති බවට සමාජයේ යම් මතයක් නිර්මාණය කිරීමට අදාළ පාර්ශව විසින් උත්සාහයක් දරන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සහ නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) දින රාජගිරිය නව සන්ධාන මූලස්ථානයේදී සිදු කෙරිණි.
පසුගිය දා දෙමළ ඩයස්පෝරාව හා ශ්‍රී ලංකික හිමිවරුන් හත් නමක් එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදුන් 'හිමාලයා ප්‍රකාශනය' හරහා බෙදුම්වාදීගේ උවමනාවන් ඉටුවන බවත්, හිමාලයා ප්‍රකාශනයේ ඊළඟ දිගුව ලෙස සත්‍ය සෙවීමේ කොමිසම බලාත්මක කිරීමේ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සිදුවන බවත් විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පෙන්වා දෙයි.
දේශීය පුවත්
බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි
ඉන්දියාවේ කැරපොතු පක්ෂයේ ලොක්කා අත්අඩංගුවට..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි
"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි
භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..