
රුසියාව ලෝකයේ ඕනෑම ආධිපත්‍යයක් ප්‍රතික්ෂේප කරනවා... රුසියාව ජාත්‍යන්තර සම්බන්ධතාවයන් ගොඩනඟා ගන්නේ අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානාත්මතාවය මත පිහිටායි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන්
රුසියාව ලෝකයේ ඕනෑම ආධිපත්‍යයක් ප්‍රතික්ෂේප කරන බවත් රුසියාව ලෝකයේ ඕනෑම මහාද්වීපයක තිබෙන ඕනෑම රටක් සමඟ සබඳතා ගොඩනඟා ගන්නේ එහි විශාලත්වය හෝ එහි ආර්ථික හැකියාවන් සැලකිල්ලට ගනිමින් නොවන බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා පවසයි.
රුසියානු හමුදාව යුක්රේනයේ දියත් කළ "විශේෂ හමුදා මෙහෙයුම" රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයක් නොවන බවද, එය හුදෙක් යුක්රේන භූමිය තුළ සාමූහික බටහිර සහ රුසියාව අතර කෙරෙන නියෝජිත යුද්ධයක් බවද ඒ මහතා අවධාරණය කරයි.
ලෝක ජනයා හෙට දවසේ මුහුණ දීමට නියමිත ඉරණම සම්බන්ධයෙන් බටහිරට එරෙහිව යුක්‍රේන භූමියේ විශේෂ මෙහෙයුමේ යෙදෙන රුසියානු පාර්ශවය සමඟ සෘජු කතා බහක නිරත වීමට ලංකා ලීඩර් වෙබ් අඩවිය තීරණය කළ අතර, පහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු ගරු ලෙවාන් එස් දගාරියන් මහතා සමඟ සිදු කළ එම සෘජු සංවාදයයි.
යුක්‍රේනයේ ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම ජයග්‍රහණය කිරීමෙන් පසු රුසියාව තම ඓතිහාසික කාර්යභාරය ලොව පුරා ඉටු කරනවා...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
