රටට ඩොලර් අහිමිවීම හා එමගින් ආනයන සීමාවීම නිසා පාවහන් ආනයනය නතර වීම මත දේශීය වශයෙන් පාවහන් කර්මාන්තකරුවන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් දැවැන්ත සංවර්ධනයකට යොමුවෙමින් පැවති බවත්, එහෙත් කෙටිකාලයක් තුළදී එය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් රජය නැවත ආනයන සිදුකිරීමට තීරණය කිරීමත් සමග එම සංවර්ධනය නැවත බිඳවැටෙමින් පවතින බවත් පාවහන් හා සම්භාණ්ඩ කර්මාන්තකරුවන්ගේ සංසදයේ සභාපති බුද්ධික විමලසිරි මහතා පවසයි.
බෙදුම්වාදී යුද්ධය සහමුලින්ම පරාජය කර වසර 15ක් ගත වන මොහොතේ දී දකුණු සුඩානය, නැගෙනහිර ටිමෝරය බොස්නියා, එරිත්‍රයා, කොසෝවෝ ආදී රටවල් බෙදා වෙන් කළ ආකාරයට ඊළම නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට ඇමරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියයි.
තමන් විසින් පනත් 75ක් මේ වන විට සම්මත කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් දා සඳහන්කර තිබුන බවත්, යහපාලන ආණ්ඩුව සමයේ මෙරට රණවිරුවන් දඩයම් කිරීම සඳහා පනත් 7ක් ද සම්මත කළ බවත්, දැන් 8 වැනි පනත ලෙස සත්‍ය සෙවීමේ කොමිසම පනත ගෙනඑන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දේශීය පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..
නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..
එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..
වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..
ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..
ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..