
මෙරට අර්බුදයට එකම විසඳුම IMF වට්ටෝරුව ද?... විදෙස් තානාපතිවරුන්ට රටේ අභ්‍යන්තර කටයුතුවලට මෙලෙස ඇඟිලි ගැසිය හැකිද? - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක ප්‍රශ්න කරයි (වීඩියෝ)
මෙරට ආර්ථිකය කෙසේ හැඩගැස්විය යුතුද, මෙරට රාජ්‍ය අංශය සතුව පවතින්නේ කුමන ආයතනද යන්න මෙරට ජනතාව තීරණය කරන දෙයක් මිස ආත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කරන දෙයක් නොවන බවත්, මෙරට ජපාන තනාපතිවරයා එක්තර රැස්වීමක දී පවසා ඇත්තේ කවුරු ජනාධිපති වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන ලෙස වැඩ කළ යුතු බව යැයි ද, එලෙස තානාපතිවරයකුට රටක දේශපාලන කාරණා ප්‍රසිද්ධ රැස්වීමක දී පැවසිය නොහැකි බවද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පවසයි.
මීළඟට බලයට පැමිණෙන ආණ්ඩු කළ යුතුතේ ඡන්දෙදී ජනතාවට ලබාදුන් ප්‍රතිඥා ඉටුකිරීමට කටයුතු කිරීම මිස වෙනත් රටවලින් පනවන කොන්දේසි අනුව කටයුතු කිරීම නොවන බවද ඒ මහතා පවසයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරුවෙන් බැහැරව වෙනත් විසඳුමක් මෙරට ආර්ථික අර්බුදයට නැත්දැයි ප්‍රශ්න කරන මොහාන් සමරනායක මහතා, මෙරට ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය මැතිවරණ කොමිසමට ගොස් මෙරට මැතිවරණ පැවැත්වීම ගැන සොයා බැලීම ගැන ප්‍රශ්න කරමින් සඳහන් කරන්නේ මෙරට අභ්‍යන්තර කටයුතුවලට මෙසේ තනාපතිවරුන්ට මැදිහත්විය හැකිද යන්නය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
