රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ලංකාව පළමුවෙනි තැනට
ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සියයට 77.77ක් 2022 වසරේ දී ණය පොලී ගෙවීම සඳහා වැයකර ඇති බවත්, එය ලෝකයේ රටක් ණය පොලී ගෙවීමට වැයකරමින් සිටින ඉහළම ජාතික ආදායම් ප්‍රතිශතය බවත් ලෝක බැංකුව අනාවරණය කරයි.
ලෝක බැංකුව මගින් රටවල ආර්ථික දත්ත මත පදනම්ව වාර්ෂිකව නිකුත් කරන ලෝක සංවර්ධන දර්ශකයේ මේ බව දක්වා තිබේ.
එම වාර්තාවට අනුව 1990න් පසු මේ ලැයිස්තුවේ මුල් රටවල් 10 අතර දිගින් දිගටම සිටින්නේ ලංකාව පමණි.
2019න් පසු ලංකාව එම ලැයිස්තුවේ දිගටම පළමු තැන සිටියි.
පසුගිය අගෝස්තු මාසයේ දී ලෝක බැංකුව මෙහි නවතම වාර්තාව එළිදක්වා තිබේ. 2021 වසරේදී මේ අගය දැක්වුනේ සියයට 71.62 ලෙසය.
මුදල් අමාත්‍යාංශයේ 2020 වාර්ෂික වාර්තාවේ ද දැක්වෙන්නේ ලංකාව ජාතික ආදායමෙන් සියයට 71.7ක් ණය පොළී ගෙවීමට වැයකරන බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්