පුපුරන ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට
නාඋල ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයන් 4 දෙනකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
නාඋල පොලිසිය සිදුකළ මුර සංචාරයකදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් 50, 49 සහ 38 යන වයස්වල පසුවන නාඋල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතාවල දීප්තිමත් අනාගතයක් සනිටුහන් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපතිගෙන් තහවුරුවක්
ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන්
රේගුවට ඇති හිඟ බදු මුදලක් ගැන අනුර කියූ බොරුවක් රේගුවෙන් හෙළිකරයි
ලංකාවට යවන්න ගෙන ආ රුසියානු පොහොර නැව ලැට්වියාවේ රීගා වරායේ සිරකිරීම සාධාරණීයකරණය කරීමට නවදිල්ලියේ ලැට්වියානු තානාපති කාර්යාලය ගත් උත්සාහය ගැන කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
ආරක්ෂාවට පොලීසියේ හැට දහසක්... ඡන්දපළවලට, ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට එස්.ටී.එෆ්. කැඳවයි... බුද්ධි අංශත් ඡන්ද වැඩට කැඳවයි
2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නෝර්වේ එන්ජීඕවේ නිවැරදි ස්වාධීන සමීක්ෂණ වාර්තාවක් එළියට:සජිත්ට 38.5%යි අනුරට 27.45%යි නාමල්ට 15.12%යි රනිල්ට 14.9%යි
13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීම ගැන අනුරලා උතුරට එකක් කියා දකුණට තවත් එකක් කිව්ව හැටි සාක්කි සහිතව එළියට... මාලිමාවේ දෙබිඩි පිළිවෙත මෙන්න (වීඩියෝ සහිතයි)
එළඹෙන ජනපතිවරණය ජයගන්නා අපේක්ෂකයා ගැන නොර්වේ රාජ්‍ය නොවන ආයතනයකින් විශේෂ හෙළිදරව්වක්
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන ප්‍රශ්න කිරීමේ දී විජිත හේරත් පැනයයි (වීඩියෝ)
ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නවතම ඝාතන උත්සාහය: මෙතෙක් හෙළිවූ දේ
පිරිබාහරන් හැදුවේ රට දෙකකට කඩන්න... අනුර කුමරුගේ උත්සාහය රට නවයකට කඩන්න - අනුර ඔරුමිත්තනාඩුවට පණ දෙන හැටි ගම්මන්පිල හෙළිකරයි (වීඩියෝ)
මැතිවරණයේ දී දුරකථන, ගෑස් සිලින්ඩර් එකට පූට්ටු කරන්න මනාප මෙහෙයුමක්?
සත්‍ය සෙවීමේ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් වෙඩි තැබීමකින් ගැලවෙයි
රෝහණ විජේවීරව පණපිටින් ආදාහනාගාරයට යැවූ මේජර් අද මාලිමා වේදිකාවේ - රටම කැළඹූ ඉන්ද්‍රානන්දගේ හෙළිදරව්ව (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන් සඳහා වන උපදේශනය