
මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන ප්‍රශ්න කිරීමේ දී විජිත හේරත් පැනයයි (වීඩියෝ)
ඒකීය රාජ්‍ය තුළ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ වගකීම' යන මැයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මත විමසීම සඳහා පැවති කථිකාවක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැත්විණි.
එහිදී ජාතික ජන බලවේගයේ සභික විජිත හේරත් මහතා පළ කළ අදහස් සම්බන්ධයෙන් අනෙකුත් නියෝජිතයන් කළ ප්‍රශ්න කිරීමේ දී විජිත හේරත් මහතා එම ස්ථානයෙන් පිටව යාමට ක්‍රියා කළේය.
ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 පිටුවේ ඉතා පැහැදිලිව 2015-2019 කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ක්‍රියාත්මක වූ ක්‍රියාදාමය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව දක්වා ඇති බවත්, එදා එම කෙටුම්පතෙහි සිංහලෙන් හඳුන්වා තිබුනේ 'ශ්‍රී ලංකා රාජ්‍යය ඔරුමිත්තනාඩුවක් වන්නේ ය' යනුවෙන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා එහිදී පෙන්වා දෙන ලදී.
එදා පරාජය කිරීමට හැකි වූ ක්‍රියාදාමය නැවත කඩිනමින් අවසන් කරන බව ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති බවත්, රණවිරුවන්ට එරෙහිව ගෙන ආ සත්‍ය සෙවීමේ කොමිෂන් සභාව තවත් පුළුල් කිරීමට ක්‍රියාකරන බව ජාතික ජනබලවේගය තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති බවත් ඒ මහතා එහිදී සඳහන් කරන ලදී.
මෙම කරුණුවලට පිිළිතුරු ලබා නොදෙමින් විජිත හේරත් මහතා එම ස්ථානයෙන් පිටවයාම පිළිබඳව කණගාටුවන බවද ගෙවිඳු කුමාරතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
