රෝහණ විජේවීරව පණපිටින් ආදාහනාගාරයට යැවූ මේජර් අද මාලිමා වේදිකාවේ - රටම කැළඹූ ඉන්ද්‍රානන්දගේ හෙළිදරව්ව (වීඩියෝ)
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාව පණපිටින් ආදාහනාගාරයට විසිකළ ගහලයා වූ මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය අද ජාතික ජන බලවේගයේ රැස්වීම්වල ප්‍රධාන ආරාධිතයා වී පොල්තෙල් පහන් දල්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පවසයි.
ඒ මොහොතේ එම ස්ථානයේ ඡායාරූප ලබාගත් පුද්ගලයා ලෙස තමා පවසන්නේ බොරුවක් නම් හැකිනම් තමන්ට නඩු දමන ලෙස ද, උසාවියක් ඉදිරියේ හමුවීමට සූදානම් බවද ඒ මහතා පවසයි.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ දරුවා ගියේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට බවද, ලාල් කාන්තගේ හා සුනිල් වටගලගේ දරුවන් ද ගියේ ද පෞද්ගලික විශ්ව විද්‍යාලවලට බවද, වසන්ත සමරසිංහගේ දරුවා යන්නේ ද ජාත්‍යන්තර පාසලකට බව ද, එබැවින් නිදහස් අධ්‍යාපනය විකුණා දැම්ම ද පුදුම විය යුතු නැති බව ද ඔහු සඳහන් කරයි.
අනුර දිසානායක පොළොන්නරුවේ ඩඩ්ලි සිරිසේනගේ ගජමිත්‍රයා බවත්, අදත් පොළොන්නරුවෙන් ඔවුන්ට මුදල් දෙන්නේ ද ඩඩ්ලි සිරිසේන බවත් ඒ මහතා සඳහන් කරයි.
වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..