
මෙරට පළාත් 9කින් 7ක මහ ජාතිය වන සිංහල ජාතිය උතුරු සහ නැගෙනහිර පළාත්වල සුළු ජාතිය බවට පත්වෙලා... අනෙක් ජාතිකයන්ට ලැබෙන පහසුකම් ඔවුන්ට නෑ - සසුන රැකුමට සිංහල ගෝලීය එකමුතුවේ සභාපති කෝසල පත්තිනිගේ
මෙරට පළාත් 9කින් 7ක මහ ජාතිය වන සිංහල ජාතිය උතුරු සහ නැගෙනහිර පළාත්වල සුළු ජාතිය බවට පත්වී ඇති බවත්, මෙවර ජනාධිපතිවරණයේ දී ද ඔවුන්ට සාධාරණයක් ඉටුවනු ඇතැයි විශ්වාස නොකරන බවත් සිසු සෙවන සංවිධානයේ සහ සසුන රැකුමට සිංහල ගෝලීය එකමුතුවේ සභාපති කෝසල පත්තිනිගේ මහතා පවසයි.
යුද්ධයට පෙර එම පළාත්වල විශාල ප්‍රමාණයක් සිංහල ජාතිය සිටි බවද, යුද්ධයෙන් පසුව අද වන විට තත්ත්වය වෙනස් වී ඇති බවද පවසන ඒ මහතා, අනෙකුත් ජාතීන් නැවත එම ප්‍රදේශවල පදිංචි කර ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට ක්‍රියාකර ඇතත් සිංහල ජනතාවගේ ප්‍රශ්න කිසිවක් විසඳා නැති බවත් පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
