
කීර්ති වික්‍රමරත්නට එරෙහිව විජයදාස රාජපක්ෂ අපහාස නඩුවක් ගොනුකරයි
තමා අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුව කටයුතු කිරීම වැළැක්වූ බවට අසත්‍ය ප්‍රකාශයක් කර ඇති ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න සහ එම ජනමාධ්‍ය සාකච්ඡාව මෙහෙය වූ ජනමාධ්‍යවේදියාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ජනාධිපති අපේක්ෂක හිටපු අධිකරණ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළේය.
නීතිඥ ජයමුදිතා ජයසූරියගේ උපදෙස් මත ගොනුකර තිබූ තම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කොට අධිකරණය හමුවට කැඳවා චෝදනා ගොනුකිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් හෙතෙම ඉල්ලා තිබිණි.
නීතිඥ දසුන් නාගස්දෙන සහ නීතිඥ ශාන් රණසූර්ය පෙත්සම අධිකරණයට ගොනුකළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
