උතුරු සහ නැගෙනහිර පළාත්වලට පොලිස් සහ ඉඩම් බලතල දැනටමත් දීලා - 13 බලාත්මක කරනවා කියන්නේ ඒවා ක්‍රියාත්මක කිරීමයි - ජාතික සංවිධාන පැහැදිලි කරයි
උතුරු සහ නැගෙනහිර පළාත්වලට පොලිස් සහ ඉඩම් බලතල ලබා නොදෙන බවට නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුකළ ප්‍රකාශයේ ගැඹුර පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.
මේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
"13 වැනි සංශෝධනය මගින් පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල දැනටමත් දීල තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක කරන්න ප්‍රඥප්ති හදන්න බැරිවෙන්නේ ආණ්ඩුකාරයාගේ බලතල නිසා. පළාත් සභා ඡන්දය තියලා මහ ඇමැතිට පක්ෂපාත ආණ්ඩුකාරවරයකු පත්කළහොත් සති දෙකකින් පොලිස් සහ ඉඩම් ප්‍රඥප්ති සවිමත් කළ හැකියි. ඒවා ව්‍යවස්ථාවට විරුද්ධ ද යන්න පිළිබදව අධිකරණයේ මතය විමසන්න පුළුවන් ජනාධිපතිට පමණයි.
ජනාධිපති බෙදුම්වාදයට පක්ෂපාතී නම් හෝ 13 සම්පූර්ණයෙන් බලාත්මක කරන බව කියනවා නම් ඔහු ඒක කරන්නේ නැහැ. එවිට පොලිස් සහ ඉඩම් බලතල ක්‍රියාත්මක වෙනවා.
දැන් රනිල්, සජිත්, අනුර තිදෙනාම 13 බලාත්මක කරනවා කියන්නේ ඔය ටික කරනවා කියන එකයි. ඒ නිසා නාමල් අවංකව නම් කතා කරන්නේ ඔහු සෘජුව කියන්න ඕන පරිපාලන වශයෙන් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කරන්න කටයුතු කරන්නේ නැහැ කියලා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..