
බංග්ලාදේශයේ පැය 19ක විදුලි කප්පාදුව ඇරඹේ... ඉන්ධන, ගල් අගුරු නොමැතිව තාප බලාගාර වසා දමයි
දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී සිටින බංගලාදේශයේ ඇතැම් ප්‍රදේශවලට පැය 19ක විදුලි කප්පාදුවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
නාගරික ප්‍රදේශයන්හි එය පැය පහක කාලයක් දක්වා අඩු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එරට තාප බලාගාර කිහිපයක්ම මේ වන විට ඉන්ධන, ගල් අගුරු නොමැති වීම හේතුවෙන් වසා දමා තිබේ.
අරගලකරුවන් විසින් පැවති ආණ්ඩුව පෙරළා දමා දැමීමෙන් පසු භාරකාර රජයක් යටතේ බංගලාදේශය ක්‍රියාත්මක වෙයි.
එම නව රජය යටතේ බංගලදේශය දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින අතර බලශක්තිය සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීම මත ඉන්දියාවේ අදානි සමාගම බංග්ලාදේශයට විදුලිය සැපයීම සීමා කර ඇත.
පවතින ආර්ථික අර්බුදය පියමං කරගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ආයතනවලින් බංගලාදේශ අන්තර්වාර රජය ඩොලර් බිලියන අටක ණය මුදලක් ඉල්ලා ඇති බවත් සඳහන්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
