
අරගලයෙන් නන්නත්තාර වුනු බංග්ලාදේශයේ විදුලිය බිඳවැටීම් නිසා ජනතාව කබලෙන් ලිපට... ව්‍යාපාරිකයන් අන්තර්වාර රජයට එරෙහිව වීදි බැසීමේ සූදානමක
බංගලදේශයේ ඉල්ලුමට සරිලන විදුලිබලය නිෂ්පාදනය කිරීමට නොහැකිව අන්තර්වාර රජය දුෂ්කරතාවට පත්ව සිටින බව වාර්තා වේ.
විදුලිබල හිඟය හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල පමණක් නොව ඩකා අගනුවරද දිනකට වාර ගණනාවක් විදුලිය බිඳ වැටෙන බවත්, මේ තත්ත්වය එරට ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ දෛනික ව්‍යාපාර කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් වාර්තා වේ.
ඉදිරි පැය 48 ඇතුළත විදුලිය බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට අන්තර්වාර අසමත් වන්නේ නම් රජයට එරෙහිව වීදි බසින බවට සිලෙට් නුවර ව්‍යාපාරික ප්‍රජාව දැනටමත් තර්ජනය කර ඇති අතර, සෑම පැය භාගයකට වරක් විදුලිය බිඳ වැටීම හේතුවෙන් සිදුවන ව්‍යාපාරික අලාභයට රජය වගකිව යුතු බවටත් ඔවුන් චෝදනා කර ඇතැයි ද වාර්තා වේ.
එහෙත් ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය විදුලි ධාරිතාව සපයා ගත නොහැකිව අසීරුතාවට පත්ව සිටින අන්තර්වාර රජයට සිලෙට් නුවරට අවශ්‍ය මෙගාවොට් 700ක ඉල්ලුම සපුරා ගැනීම අභියෝගයක් වී ඇත.
අන්තර්වාර රජයේ වාණිජ හා මුදල් උපදේශක ආචාර්ය සලේහුඩීන් අහමඩ් ප්‍රකාශ කර ඇත්තේ එරට විදුලිබල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කාලයක් ගතවනු ඇති බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
