
බටහිරයන්ගේ බලපෑමෙන් ලංකාවට යවන්න ගෙනා රුසියානු පොටැෂ් පොහොර ටොන් 55,000ක් සහිත නෞකාව ලැට්වියාවේ රීගා වරායේ සිරවී වසරකට වැඩියි - ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
රුසියානු පොටෑෂ් පොහොර තොගය පිළිබඳ කාරණය සම්බන්ධයෙන් රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා විසින් මෑතකදී හෙළිදරව් කරන ලද කාරණය සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය පහත සඳහන් කරුණු වැඩිමනත් එකතු කරනු ලබයි.
රුසියානු පොටැෂ් පොහොර ටොන් 55,000ක් සමඟ “Asian Majesty” නෞකාව යුරෝපා සංගමයට අයත් ලැට්වියාවේ රීගා වරායේ සිරවී වසරකට වැඩි කාලයක් ගතවී ඇත.
පොහොර තොගයේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 34 ක් වන අතර වරාය නැවතුම් ගාස්තු ලෙස දැනටමත් දළ වශයෙන් ඩොලර් මිලියන 31කට ආසන්න මුදලක් ගෙවා ඇත. එලෙසම බෙදා හැරීමේ සේවා සඳහාද තවත් ඩොලර් මිලියන 37 ක් ගෙවා ඇත. එම ගෙවීම් එක්සත් ජාතීන්ගේ වියදම් වාර්තාව තුළට ඉතා අකමැත්තෙන් ඇතුල් කර ඇත. පොහොර තොගය නිදහස් කිරීමට අවශ්‍ය අරමුදල් සියල්ලම පාහේ ගෙවීමට කටයුතු කර ඇති නමුත් ගැටළුව තවමත් විසඳී නැත. තවද, ලැට්වියානු බලධාරීන් ශ්‍රී ලංකාව වෙත යැවීමට තිබෙන පොටෑෂ් පොහොර තොගය රාජසන්තක කිරීමට සලකා බලමින් සිටියි.
ප්‍රබල ගෝලීය දකුණ යන සංකල්පයට සමස්ත ලෝක ජනයා සහාය දෙන බව දකින්නට ලැබෙන වත්මන් ලෝකයේ බටහිරයන්ගේ එවැනි නරුම ආකල්පයක් විය හැක්කේ කෙසේද?
කොළඹ රුසියානු තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
