රටේ ආර්ථිකය ගොඩනගන හැටි කීර්ති වික්‍රමරත්න පැහැදිලි කරයි (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය යහපත් වුවද, පිටරටින් ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේ ගැටලු පවතින බවත්, තමන් විසින් ඒ සඳහා ජර්මනියේ ඉහළ මට්ටමේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ලංකාවට ගෙනඒමට උත්සාහ දැරූව ද දේශපාලකයන්ගේ දැඩි බලපෑම නිසා එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද අපේ ජනබල පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.
එසේ වූවානම් ඉතා අඩු මිලට ලෝකයේ ප්‍රශස්ථ මට්ටමේ ඖෂධ මෙරට නිපදවීමට හැකියාව තිබූ බවත්, මෙරට ඩොලර් ඉතිරිකර ගැනීමට එමගින් අවකාශ තිබූ බවත් ඒ මහතා සඳහන් කරයි.
කීර්ති වික්‍රමරත්න මහතා මේ බව පැවසුවේ ඉතුක් දා පැවති ජනාධිපති අපේක්ෂකයන්ගේ විවාදය සඳහා සහභාගී වෙමිනි.
ජනතාවගේ සෞඛ්යෙ ප්‍රවර්ධනය සඳහා දේශීය ආහාර භාවිතයට ජනතාව වැඩි වශයෙන් හුරු කළ යුතු බවද සඳහන් කරන ඒ මහතා, මෙරට අධ්‍යාපනය තවමත් සුදුජාතිකයන් විසින් සකස් කළ රාමුවක් තුළ පැවතීම නිසා රට නිෂ්පාදන ආර්ථිකයකට ගෙනයාමේ දැඩි අපහසුවක් පවතින බවත් සඳහන් කරයි.
රටේ දැනට පවතින විවිධ විෂය ක්ෂේත්‍ර වෙස්කිරීම හරහා රට ආර්ථික වශයෙන් සවිබල ගන්වන්නේ කෙසේ දැයි මෙන්ම නූතන ලෝකයට සරිලන ලෙස විවිධ ක්ෂේත්‍ර මෙරට තුළ ස්ථාපනය කිරීම පිළිබඳව ද මෙම විවාදයේ දී කීර්ති වික්‍රමරත්න මහතා කරුණු දැක්වීමක් සිදුකළේය.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්