2009 දී එල්.ටී.ටී.ඊ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් නොකළා නම් අද රටට සිදුවන්නේ කුමක්ද? - රණවිරුවන් දඩයම් කිරීමට ක්‍රියාත්මක මෙහෙයුම ගැන විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස්ගෙන් අනාවරණයක් (වීඩියෝ)
බෙදුම්වාදී ත්‍රස්තවාදය රට තුළ ක්‍රියාත්මක වෙමින් පැවති සමයේ මෙරට දේශපාලකයන් වැඩ කටයුතු කළේ භීතියෙන් බවත්, අද ඔවුන් සියලු දෙනාට නිදහසේ දේශපාලන කටයුතු කිරීමට හැකි වී ඇත්තේ වීරෝධාර රණවිරුවන් දශක තුනක් තිස්සේ මෙරට ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කිරීම නිසා බවත් විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ 'යුතුකම' ජාතික සංවිධානය විසින් ඉකුත් දා පවත්වන ලද 'මවුබිම හමුවේ ඇති අභියෝග' සම්මන්ත්‍රණයේ දී අදහස් පළකරමිනි.
අද උතුර, නැගෙනහිර එකම නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් කටමැත දොඩවන බොහෝ අය එකල පෙනෙන්නටවත් නොසිටි බව ද ඒ මහතා මෙහිදී පැවසීය.
2009 දී එල්.ටී.ටී.ඊ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් නොකළා නම් අද රට කවර තැනක ඇද්දැයි යන්න සිතා බැලිය යුතු බවත්, ත්‍රස්තවාදය අවසන් කිරීම නිසා රණවිරුවන් සමග මෙතරම් වෛරයකින් පසුවන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ යුතු බවත් ජගත් ඩයස් මහතා මෙහිදී සඳහන් කළේය.
වර්තමානයේ රට බේරාදුන් රණවිරුවන් දඩයම් කිරීම සඳහා ක්‍රියාත්මක වන ක්‍රියාදාමය පිළිබඳව අතිශයෙන් කණගාටුවට පත්වන බවද, රණවිරුවන් දංගෙඩියට යවන ක්‍රියාදාමයේ දී දැනට රණවිරුවන් 52 දෙනෙකුගේ නම් ඒ සඳහා යෝජනා වී ඇති බව ද ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්
ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි
ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"
සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..
සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්