වතු අධිකාරින්ගේ නිවාස ගිනි තබන්නැයි SB ඇමතුමක් දීලා
නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා විසින් පසුගියදා නුවරඑලිය ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදි දුරකථනයෙන් බදුල්ල දිස්ත්‍රික් පා.ම වඩිවේල් සුරේෂ් මහතාට දුරකථන ඇමතුමක් ලබා දි වතු කම්කරුවන්ට වැඩිකල වැටුප නොගෙවන්නේ නම් වතු පාලන අධිකාරියේ නිවාස ගිනි තබන ලෙසට කල ප්‍රකාශය මැතිවරණ කටයුතු වලට බාධාවක් වන බව පවසමින් කොළඹ කොටස් වෙලදපොලේ ප්‍රධාන නියාමන නිලධාරි රේණුක විජේවර්ධන මහතා විසින් ලිපියක් යොමු කර ඇත.
එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම තර්ජනය හමුවේ දේශිය අරමුදල් කලමණාකරුවන් සහ විදේශිය ආයෝජිකයින් දැඩි අවධානමකට ලක් වි සිටින බවයි.
දේශපාලන මැරයන් තම ඉඩම් වලට ගිනි තැබිමට පටන් ගතහොත් තේ, රබර් අපනයන කරුවන්ගේ විදේශ විනිමය නැති විමට ඉඩ ඇති බවයි එම ලිපියේ වැඩිදුරටත් සටහන් කර ඇත්තේ.
– හැටන් රංජිත් රාජපක්ෂ

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..