අරගලයෙන් සල්ලං වුනු බංග්ලාදේශයේ ඉන්ධනත් නෑ, විදුලියත් නෑ... ණය වාරික ගෙවන්න සල්ලිත් නැහැ
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශය දැඩි බලශක්ති අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව යි.
කාලයක් තිස්සේ එරට මුහුණ දෙමින් තිබූ මෙම අර්බුදය මෑතකදී සිදුවූ ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් පසු සිදුවූ දේශපාලන වෙනස සමග උත්සන්න වී ඇති අතර, බලශක්ති උත්පාදනය සම්බන්ධයෙන් හා එම ක්‍ෂෙත‍්‍රයේ ආයෝජන වැඩි කිරීමටත් පසුගිය රජය ගන්නා ලද ක්‍රියා මාර්ග නව රජය විසින් අවලංගු කිරීමත් සමඟ මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.
බංගලාදේශයේ ඇති දේශපාලන අස්ථාවරත්වය සලකා බලමින් මේ වන විටත් ඉන්දියාව විසින් බංගලදේශයේ උතුරු ප්‍රදේශවලට ඩීසල් සැපයුම අත්හිටුවා තිබේ.
එමෙන්ම බංගලාදේශයට විදුලිය සපයන ඉන්දීය සමාගම් වෙත ඇමරිකානු ඩොලර් බිලියන තුනක මුදලක් බංගල දේශය විසින් ගෙවා දැමිය යුතුව තිබේ.
බංගලා දේශ භාරකාර රජය මේ වන විටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර ණය දෙන ආයතන වෙතින් විසින් ඩොලර් මිලියන බිලියන අටක ණය මුදලක් ඉල්ලා තිබේ.
ඒ රට පවත්වාගෙන යාම හා ගෙවීමට ඇති ණය වාරික ගෙවා දැමීම සඳහායි.
බංගලාදේශය මේ වන විට ඩොලර් බිලියන තුනක මීළඟ ණය වාරිකයද ගෙවා ගත නොහැකි බරපතළ අර්බුදයකද සිරවී සිටින බවත් වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..