
ජනාධිපතිවරණ සජීවී විවාදයට එන්න අනුර සහ රනිල් බැහැ කියලා
ඉදිරි ජනාධිපතිවරණය සැළකිල්ලට ගනිමින් මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද සජීවී විවාද මාලාවකට ජනාධිපති අපේක්ෂකයන වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක නොපැමිණෙන බව වාර්තා වේ.
නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය පවසන්නේ, අපේක්ෂකයන් 16 දෙනෙකු විවාද සඳහා සහභාගී වීම තහවුරු කර ඇති බවයි.
ඒ අනුව 2024 සැප්තැම්බර් 7 වැනි සෙනසුරාදා දින පැවැත්වීමට නියමිත පළමු සජීවී විවාදයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දිලිත් ජයවීර සහ ස්වාධීන අපේක්ෂක පී.ආරියනේදිරන් සහභාගි වෙති.
සැප්තැම්බර් 8 වැනිදා පැවැත්වීමට නියමිත සජීවී විවාදයට තවත් අපේක්ෂකයන් කිහිපදෙනකු සමඟින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ සහ ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ සහභාගි වෙති.
මේ අතර සැප්තැම්බර් 9 වැනිදා පැවැත්වීමට නියමිත විවාදයට ස්වාධීන අපේක්‍ෂක සහ හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ තවත් අපේක්‍ෂකයන් පස්දෙනකු සමඟ සහභාගි වීමට නියමිතය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
