වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය වූ ප්‍රථම ස්ථූපය ගෞතම සසුනට පූජා කෙරේ
වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණය වූ ප්‍රථම ස්ථූපය ගෞතම සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය ඓතිහාසික සපුමල්ගස්කඩ රාජ මහා විහාර පරිශ්‍රයේ දී ඊයේ (31) දින සිදුවිය.
එහිදී පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ, පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ, පූජ්‍ය පොතානේගම සෝමරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ මෙන්ම ජූජ්‍ය කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ දිවයිනේ ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලා විසින් උතුරුකරේ ප්‍රථම වරට තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ සුමධුර ධර්ම දේශනා පවත්වන ලදහ.
උතුරු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමියන් මෙම ස්ථූපය ගෞතම සසුනට පූජා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ජාතියක් ලෙස සමස්ත බෞද්ධ ජනයාට මෙය සතුටුවිය හැකි කරුණක් බවය.
එමෙන්ම වර්තමානය වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කර වසර 150ක් පමණ ගතවී තිබුනද, දෙපාර්තමේන්තුවට හෝ අනෙකුත් බෞද්ධ සංගම්වලට බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත්කර තිබූ උතුරු පළාතේ ස්ථුපයක් ප්‍රතිිසංස්කරණය කිරීමට නොහැකි වූ බවද උන්වහන්සේ පැවසූහ.

එම අවස්ථාවේ වීඩියෝ දසුන් පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..