
සත්‍ය සෙවීමේ ගනුදෙනුව පිටුපස සිටින ජාතියේ පවට උපන්, තමන්ගේ පැවැත්ම සඳහාම ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් සියලු නායකයන් හෙළිදරව් කළ යුතුයි - දිලිත් ජයවීර (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට ඔන්න මෙන්න කියා තිබිය දී ජනාධිපති අපේක්ෂකයක් වීමට තමන්ට ලැබීම ජාතියෙන් තමන්ට හිමිවූ වගකීමක් බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම වෙනුවෙන් ඊයේ (29) පැවති සර්වජන බලය, රණවිරු සංවිධාන සහ ජාතික සංවිධාන අතර එකඟතාව අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
සත්‍ය සෙවීමේ ගනුදෙනුව පිටුපස සිටින ජාතියේ පවට උපන් තමන්ගේ පැවැත්ම සඳහාම ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් මෙම නායකයන් සියලුම දෙනා හෙළිදරව් කළ යුතු බවත්, තමන්ගේ මරණ මංචකයේ දී වත් රණවිරුවන්ට සැනසුමක් ලබා නොදේනම් එම දූෂිත දේශපාලකයන් ගැන සෙවීමට සත්‍ය සෙවීමේ කොමිසමක් අවශ්‍ය බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
ඉකුත් දා දම්පාටින් එළියට දැමූ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230 වැනි පිටුවේ සඳහන්කර ඇත්තේ සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාකාරීත්වය තවත් පුළුල් කළ යුතු බව යැයි පවසන ඒ මහතා, රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරමින් කටයුතු කළ රණ විරුවන්ට සුද්දන් ලවා දඬුවම් කිරීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවද පෙන්වා දෙයි.
මෙවැනි දෙයක් පොතක මුද්‍රණය කර බෙදා හැරීමට තරම් පහත් තැනකට මේ රට පත්වුනා නම්, මේ බලවේගවල පිටුපස සිටින හස්ථයන් කෙතරම් බලවත් ඇත් දැයි සිතාගත හැකි බවත් දිලිත් ජයවීර මහතා පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
