සත්‍ය සෙවීමේ කොමිසම පනත, 2002 සටන් විරාම ගිවිසුමේම තවත් එක් දිගුවක් - විශ්‍රාමික මේජර්, නීතිඥ චරිත සිරිවර්ධන (වීඩියෝ)
සත්‍ය සෙවීමේ කොමිසම පනත හදිසියේ පහළ වූ පනතක් නොව 2002 සටන් විරාම ගිවිසුමේ දිගුවක් බවත්, 2002 සටන් විරාම ගිවිසුම මගින් LTTE සංවිධානයට විශාල වාසියක් ගෙන එද්දී ශ්‍රී ලංකා යුද හමුදාවට ඉතාම අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කළ බවත් විශ්‍රාමික මේජර්, නීතිඥ චරිත සිරිවර්ධන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම වෙනුවෙන් අද (29) පැවති සර්වජන බලය, රණවිරු සංවිධාන සහ ජාතික සංවිධාන අතර එකඟතාව අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
එම සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමට හේතුව වූයේ දශක දෙකක් පමණ තිස්සේ යුද්ධ කර ඉතා දුර්වලව සිටි LTTE සංවිධානය නැවත ශක්තිමත් කිරීමට බව පෙනීයන බවත්, එවකට බලයේ සිටි ජනාධිපතිවරියගෙන්, පාර්ලිමේන්තුවෙන් මෙන්ම ජනතාවගෙන් ද සඟවා මෙම ගිවිසුම අත්සන් කළ බවද චරිත සිරිවර්ධන මහතා මෙහිදී හෙළිකළේ ය.
මේ සඳහා වගකිවයුතු පාර්ශ්ව වලට අවශ්‍ය වුයේ LTTE සංවිධානය බලසම්පන්න කිරීමට බවත්, මෙම ගිවිසුම හරහා LTTE සංවිධානයට අවශ්‍ය බඩුභාණ්ඩ සියල්ල උතුරට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුනු බව හා යුද හමුදාව බැරැක්කවලටම සීමා කර තිබූ බවත් ඒ මහතා සඳහන් කරයි.
සවිස්තරාත්මක විඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
එක්සත් ජනපද ජාතික ණය ඩොලර් ට්‍රිලියන 36 ඉක්මවමින් නව වාර්තාවක් තබයි.
කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝට ශ්‍රී ලංකාවේ දී උපහාර
කැනඩාවේ නේටෝ විරෝධී විරෝධතාකරුවෝ මෝටර් රථ ගිනි තබයි (වීඩියෝ).
රනිල් කාටත් හොරෙන් ඉන්දියාවත් එක්ක අත්සන් කළ එකඟතා ලියවිල්ල අනුරට ක්‍රියාත්මක කරන්න කියයි
මාස් කන්නය අරඹා මාසයක කාලයක් ගතවී ඇතත් ගොවි සහනාධාර මුදල් තවමත් ලැබී නැහැ - ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
උතුර සහ නැගෙනහිර වෙනම රටක්... මම සහාය දෙන්නේ අනුරට - අර්චුනා රාමනාදන් කියයි (වීඩියෝ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
ජාතිවාදයන්ගේත් - ආගමික අන්තවාදයන්ගේත් 'විසකුරු ප්රකාශනයක්' වන 'බෙදුම්වාදයට' ද කිසිදු ඉඩකඩක් නොතබන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටිනවා! - ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර
IMF එකෙන් අහලම විදුලි බිල සංශෝධනය කරන යෝජනාව හදනවලු
යුක්රේනයේ යුද උන්මාදයට එරෙහි මොස්කව් ප්‍රතිචාරය පුටින් ගෙනහැර දක්වයි (සම්පූර්ණ කථාව).
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු