ෆොන්සේකා ඉන්දියාව එක්ක අළුත් ආණ්ඩුව පෙරලන්න ගහන ගේම ගැන කීර්ති රත්නායකගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
පසුගිය දා ඉන්දියාවේ අහමද්බාද් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයයන් සිව් දෙනා ISIS සමාජිකයන් බව ප්‍රකාශ කෙරුන ද ඔවුන් එම ත්‍රස්ත ජාලයට සම්බන්ධ නැති බවත්, මෙම සිදුවීමේ තිරනාටකය ලියා ඇත්තේ ඉන්දියාවේ 'රෝ' සංවිධානය බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයකු වන අහමඩ් ෆාරුක් මහතා පවසයි.
අන්තර් ජාලනාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් අහමඩ් ෆාරුක් මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු නිලධාරී කීර්ති රත්නායක මහතා පවසන්නේ ඉන්දියාව විසින් ලංකාව ඇතුළු දකුණු අසියාවේ බොහෝ රටවල මාෆියා සංවිධාන නිර්මාණය කිරීමට සැලසුම් සකස්කරමින් සිටින බවයි.
පසුගිය දා මෙරට විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන සරත් ෆොන්සේකා මහතා ඉන්දියාවට ගොස් ඊශ්‍රායලයේ නියෝජිතයන් සමග ආරක්ෂක උපදේශන සහ ආරක්ෂක උපකරණ ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇති බවත්, එම සාකච්ඡා මෙහෙයවීම පසුපස ඉන්දීය ආරක්ෂක ලේකම් අජිත් දොවල් සිට ඇති බවත් මෙහිදී කීර්ති රත්නායක මහතා පවසයි.
ඊළඟට එන ආණ්ඩක දී එම ආණ්ඩුව පෙරලා දැමීමට අරගලයක් නිර්මාණය කිරීම ඉන්දීය රෝ සංවිධානයේ අපේක්ෂාව බවද, එහි මැදට බැස්සවිය හැකි එකම පුද්ගලයා සරත් ෆොන්සේකා බව ඉන්දියාව විසින් වටහාගෙන තිබීම මත මෙම සාකච්ඡා පවත්වා ඇති බවත් ඔහු අනාවරණය කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..