
අනුර හකීම්ගෙන් බිලියන 2ක වන්දි ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ගෙන් රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගය පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23දා) එන්තරවාසියක් යවා තිබේ.
රවුෆ් හකීම් මහතා පසුගිය 19 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී තමන් විසින් 2019.5.7 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති විවාදයක දී ද්‍රවිඩ ජනතාව සම්බන්ධයෙන් කළ ප්‍රකායක් උපුටා දක්වමින් කළ ප්‍රකාශය ද්වේෂ සහගත අපහාසාත්මක බවත් ඒ මගින් සිය කීර්ති භාවයට සිදුවී ඇති හානියට රුපියල් බිලියන එකක වන්දියක් හා එම ප්‍රකාශය එක්තරා යූටියුබ් නාලිකාවක් මගින් ප්‍රචාරය කිරීමට සැලැස්වීමෙන් සිදුවූ හානියට තවත් රුපියල් බිලියනයක වන්දියක් ගෙවන ලෙස එමගින් දන්වා තිබේ.
එන්තරවාසි නිකුත් කර දින 14ක් ඇතුළත එම වන්දි මුදල් ගෙවීමට පියවර නොගතහොත් නිසි නීතිමය පියවර ගන්නා බවද නීතිඥ මංජුල බාලසූරිය මහතා මගින් යොමු කළ එම එන්තරවාසිය මගින් හෙතෙම දන්වා තිබේ.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
