
දකුණු රුසියාවේ දුම්රිය තොටුපළට යුක්‍රේන හමුදා ප්‍රහාරයක්
රුසියාවේ ක්‍රසනොදාර් කලාපයේ කව්කාස් වරායේ දුම්රිය අංගනයට කියෙව් හමුදා ඊයේ(22) මිසයිල් ප්‍රහාරයක් එල්ල කළ බව රුසියානු ප්‍රවෘත්ති සේවා ප්‍රාදේශීය හදිසි සේවා උපුටා දක්වමින් වාර්තා කළේය. මිසයිල ප්‍රහාරයෙන් දුම්‍රිය අංගනයේ විශාල ගින්නක් හටගෙන ඇති අතර ගිනි නිවීමේ දුම්රියක් එම ස්ථානයට යවා ඇති බව වාර්තා වේ.
මෙතෙක් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත. වරාය පිහිටා ඇති ටෙම්රයියුක් ක් දිස්ත්‍රික්කයේ ප්‍රධානියා වන ෆෙඩොර් බබෙන්කොව් ඔහුගේ නිල ටෙලිග්‍රාම් නාලිකාව ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ ඉලක්කගත නෞකාව ඉන්ධන ටැංකි 30ක් රැගෙන ඇති බවයි.
ගිනි නිවන ඒකක 12 ක් සහ ගිලන්රථ කණ්ඩායම් 3 ක් එම ස්ථානයේ සේවයේ යෙදී සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
Krasnodar Operational Headquarters Telegram නාලිකාවට අනුව, රුසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශයේ 43 දෙනෙකු ඇතුළුව 100 කට අධික පිරිසක් ගින්න නිවා දැමීමට සම්බන්ධ වී තිබේ.
රුසියාවේ හදිසි සේවා උපුටා දක්වමින් රුසියානු පුවත් සේවා වාර්තා කර ඇත්තේ මිසයිලය ප්‍රහාරයට ලක්වන විට පුද්ගලයින් පස් දෙනෙකු දුම්රිය යාත්‍රාවේ සිට ඇති බවට විශ්වාස කරන බවයි. පුවත් සේවයට අනුව එම පුද්ගලයන් පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නැත.
Ukraine attacks train ferry in southern Russia (VIDEO)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
