
පුන්නක්කුවලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් හදලා
සුපිරිසිදු පොල්තෙල් බව පවසමින් පුන්නක්කු මගින් මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් නිපදවන නිෂ්පාදනාගාරයක් මාලබේ කහන්තොට ප්‍රදේශයේ දී නීතියේ රැහැනට හසුකර ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය සමත්ව තිබේ.
මිනිස් පරිභෝජනයට සුදුසු ප්‍රමිතියක නොමැති පොල්තෙල් සකසා වෙළෙඳපොළට නිකුත් කරන ස්ථානය සම්බන්ධයෙන් මාලබේ පොලීසියට තොරතුරක් ලැබී තිබුණි. පොලීසිය සිදුකළ දැනුම්දීමකට අනුව පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය විසින් ඊයේ එම ස්ථානය වටලා තිබේ.
අදාළ ස්ථානයේ කෑන් තුළ බහා පොල්තෙල් තොගයක් අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබී ඇත.ඇසුරුම් කරන ලද පොල්තෙල් බෝතල්වල SLS සහතිකය ඇති බවට සඳහන් ව්‍යාජ ලේබල් ද අලවා තිබේ. සුපිරිසිදු පොල්තෙල් බව පවසමින් වෙළඳපොළට නිකුත් කරන මෙම පොල්තෙල් සඳහා විදේශයකින් ගෙන්වන තවත් තෙල් වර්ගයක් එක් කරන බවද මෙහිදී හෙළිවී ඇත.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ මිනිස් පරිභෝජනයට කිසිසේත්ම නුසුදුසු පුන්නක්කු තෙල්ද මෙයට මිශ්‍රකර වෙළෙඳපොළට නිකුත් කරන බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපති අනුර වියට්නාම සංචාරයකට සැරසෙයි.. ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්න යයි..
අල්ලස් කොමිසමෙන් එළියට ආ රනිල් මාධ්‍ය හමුවක් පවත්වා ජනපති අනුරගේ හඬ පටයකුත් එළියට දමයි (වීඩියෝ)
ඉන්දු-ලංකා ගිවිසුම් යටතේ එන ව්‍යාපෘතිවලට නඩු දාන්න බැරි විදිහට මුක්තියක් ලබාදීලා... - ගම්මන්පිල හෙළිකරයි
තීරුබදු අර්බුදයෙන් ගැලවෙන්න ලංකාව අමෙරිකාවෙන් යෝජනා ඉල්ලයි.. බද්ද අඩුකරනවා නම් වාහන, ඉන්ධන, ගෑස් මිලට ගන්නම් කියයි..
මහකොමසාරිස් සන්තෝෂ් ජා හදිසියේ රනිල්-මහින්ද හමුවූ හේතුව එළියට..
රනිල් අද අල්ලස් කොමිසම හමුවට..
ලංකාව ඉන්දියානු බලහත්කාරයේ ගොදුරක් බවට පත්කරමින් ඉන්දියාව විසින්ම සකසා අනුරට අත්සන් කිරීමට පමණක් ලබාදුන් ගිවිසුම් 7න් සිදුවෙන විනාශය මෙන්න.. (වීඩියෝ)
ගම්මන්පිල එළියට දැමූ ඉන්දු - ලංකා රහස් ගිවිසුම් මෙන්න..
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි..
ඉන්දු - ලංකා රහස් ගිවිසුම් ගම්මන්පිල එළියට දමයි.. (වීඩියෝ)
ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ රහස් ගනුදෙනු කරනවාද? - ජාතිකවාදී සංවිධාන ඉන්දු-ලංකා ආරක්ෂක ගිවිසුම සම්පූර්ණයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිටී
කොළඹ ඩොක්යාඩ් සමාගමේ 52%ක කොටස් ඉන්දියානු යුද නෞකා නිෂ්පාදන සමාගමකට ලබාදීමේ සූදානමක්..
සම සෞඛ්‍ය උපාධිධාරීන්ට 'දැනුම මිනුම' ප්‍රශ්න ප්‍ත්‍රයකට පෙනී සිටින්න මාලිමාවෙන් බලපෑම් කරලා.. CIDයට පැමිණිල්ලක්..
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
