පවත්නා අධ්‍යාපන ප්‍රතිපත්තිය වළලාදමා සෑදූ, නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කොයිබට ද? - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාලක සමරවීරගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
අලුතින් ඉදිරිපත් කර ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගෙන ඒමට පෙරත් මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තියක් තිබූ බවත්, එය 2020 දී නිර්මාණය කරනු ලබන්නේ ජාතික අධ්‍යාපන කමිෂන් සභාව විසින් බවත් මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නාලක සමරවීර මහතා පවසයි.
2030 දක්වා ජාතික අධ්‍යාපන කමිෂන් සභාව විසින් නිර්මාණය කළ අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉතා පුළුල් වැඩපිළිවෙලක් බවද, රටේ වෙනසක් සමග යම් ආකාරයක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් සිදුකර යුතු නම් එම අධ්‍යාපන ප්‍රතිපත්තිය යම් වෙනසක් කිරීම කළ හැකිව තිබුන බවද පවසන ඒ මහතා, අලුතින්ම මෙසේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍ය වන්නේ ඇයි දැයි යන්න ප්‍රශ්න කරයි.
පවතින අධ්‍යාපන පතිපත්තිය සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් මෙම අලුත් ප්‍රතිපත්ති රාමුව තුළ නැති බවත්, පූර්වාදර්ශ නොමැතිව ඉදිරිපත් කර ඇති මෙම ප්‍රතිපත්ති රාමුව පිළිබඳ මෙම කාරණා සුවිශේෂී තත්ත්වයක් බවත් ඒ මහතා සඳහන් කරයි.
රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ දී එය දීර්ඝ කාලීනව රටකට බලපානු ලබන ප්‍රධාන කාරණයක් වන බැවින් මහජන සංවාදයක් සහ විවාදයක් අත්‍යවශ්‍ය බවත් පෙන්වා දෙන නාලක සමරවීර මහතා, එහෙත් මෙම ප්‍රතිපත්ති රාමුව වෙනුවෙන් එසේ කිසිඳු සංවාදයක් නොවීම කණගාටුවට කාරණයක් බවත් පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..